Premium Subscription

Kendaraya.lk
Premium ගිණුම

දවසේ පලාපල, ගැඹුරු ජෛමිනි, ෂඩ්බල, අෂ්ටකවර්ග සහ ක්‍රිෂ්ණමූර්ති විශ්ලේෂණ ඇතුලත් සුවිශේෂී පහසුකම් ලබාගන්න.

25% Off රු. 450 රු. 350 / මසකට (Month)
Premium ගිණුමට මාරුවන්න

Premium ගිණුමේ පහසුකම්

සම්පූර්ණ ජීවිත විග්‍රහය වාර්තාව

ඔබේ සම්පූර්ණ ජීවන ගමන, හැකියාවන් සහ අනාගතය පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් සෑම විටම කියවීමට.

ප්‍රබල යෝග සහ දෝෂ

කේන්දරයේ පවතින රාජ යෝග, ධන යෝග සහ විවිධ දෝෂ (කාල සර්ප ආදී) පිළිබඳව පැහැදිලි කිරීම්.

සර්වාෂ්ටකවර්ග

සෑම භාවයකම ශක්තිය ගණනය කිරීමේ සර්වාෂ්ටකවර්ග ක්‍රමවේදය හරහා ඔබගේ ජීවිතයේ සාර්ථකම අංශ හඳුනාගැනීම.

ග්‍රහ බලය (Shadbala)

ඔබගේ ජන්ම පත්‍රයේ කුමන ග්‍රහයින්ට වැඩිම බලයක් ඇත්දැයි සහ එයින් වන බලපෑම ගණනය කිරීම.

දවසේ පලාඵල Report

එදිනෙදා ග්‍රහ ගමන් අනුව ඔබගේ දවසට සිදුවන බලපෑම් සහ කළ යුතු හා නොකළ යුතු දෑ පිළිබඳ විශේෂ දෛනික වාර්තාව.

ජෛමිනි ක්‍රමය (Jaimini)

ආත්ම කාරක, අමාත්‍ය කාරක ඇතුළු ජෛමිනි කාරක සහ ජෛමිනි චර දශා ක්‍රමය ඔස්සේ අනාගතය කියවීම.

ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය (KP)

ඉතාම නිවැරදි අනාවැකි කීමට භාවිත වන KP (Krishnamurti Paddhati) ක්‍රමය ඔස්සේ විස්තර ලබාගැනීම.

20 පොරොන්දම් ගැලපීම

ඔබගේ සහකරු හෝ සහකාරිය සමඟ පොරොන්දම් 20කින් (සිංහල සම්ප්‍රදායික) සවිස්තරාත්මකව ගැලපීම පරීක්ෂා කිරීම.

විවාහ යෝග සහ දෝෂ

විවාහය ඉක්මන් වන යෝග, ප්‍රමාද වන දෝෂ සහ කුජ දෝෂය (භෞම දෝෂය) පිළිබඳ ගැඹුරු විග්‍රහයක්.

අදම Premium ගිණුමකට මාරුවී මෙම සුවිශේෂී පහසුකම් සියල්ල අසීමිතව ප්‍රයෝජන ගන්න.

25% Off රු. 450 රු. 350 / මසකට (Month)
ලියාපදිංචි වන්න / පුරනය වන්න