Premium Astro Service

ඔබේ සම්පූර්ණ ජීවිත කතාව ඇතුළත්
Premium PDF වාර්තාව

පිටු 70+ කින් සමන්විත, ඔබේ ජීවිතයේ සියලුම අංශ සහ අනාගතය පිළිබඳ ගැඹුරු සහ අතිශය පැහැදිලි ජ්‍යොතිෂ්‍ය විශ්ලේෂණයක් දැන්ම ලබාගන්න.

පිටු 70+ සවිස්තරාත්මක වාර්තාව
ඔබේ සෑම ග්‍රහ පිහිටීමක්ම ආවරණය වේ.
පැය 12-24ක් ඇතුළත WhatsApp/Email මගින්
ගෙවීම් තහවුරු කළ වහාම ඔබේ දුරකථනයට.
100% නිවැරදි ගණනය කිරීම්
NASA ග්‍රහ ඛණ්ඩාංක ඇසුරින්.

Sample Report Preview

නිදර්ශන වාර්තාව (Sample Report PDF)

පිටු 70+ කින් සමන්විත සම්පූර්ණ premium වාර්තාවේ නිදර්ශනයක් මෙතැනින් කියවන්න.

Premium වාර්තාවේ ඇතුළත් සුවිශේෂී තොරතුරු

වාර්තාව මගින් ඔබට ලැබෙන සියලුම ගණනය කිරීම් සහ විස්තරාත්මක පලාපල පරිච්ඡේද

මූලික කරුණු

නක්ෂත්‍ර විස්තර , උපන් දින පංචාංගය විස්තර සහ විශේෂ කරුණු, සියලුම මහ දශා ,අතුරු දශා විස්තර

භාව මද්‍ය, චන්ද්‍ර සහ සූර්ය කේන්ද්‍ර

ජ්‍යොතිෂයේ වඩාත්ම පැහැදිලි ග්‍රහ පිහිටීම් මැනීමට ශ්‍රීපති භාව චලිත (Bhava Chalit) සටහන, චන්ද්‍ර කේන්ද්‍රය සහ සූර්ය කේන්ද්‍රය.

ෂෝඩශවර්ග කේන්ද්‍ර සටහන් 16

රාශි (D1), නවාංශක (D9) ඇතුළු ජීවිතයේ විවිධ අංශ පරීක්ෂා කරන සම්පූර්ණ ෂෝඩශවර්ග කේන්ද්‍ර සටහන් සියල්ලම එකම තැනකින්.

ජීවිතයේ ප්‍රධාන අංශවල පලාපල

ඔබේ ගතිගුණ, බුද්ධිය, රැකියාව, ධනය, විවාහය, පවුල් ජීවිතය සහ සෞඛ්‍යය පිළිබඳ විස්තරාත්මක පරිච්ඡේද 7ක්.

ජෛමිනි යෝග සහ පලාපල

හෝරා ලග්න, ඝටිකා ලග්න, වර්ණද ලග්න, යෝගද/මහා යෝගද ග්‍රහයින් සහ උපපද/කාරකම්ශ ආශ්‍රිත ජෛමිනි යෝග විශ්ලේෂණය.

සුවිශේෂී යෝග සහ දෝෂ 100+

පංච මහා පුරුෂ, බුධාදිත්‍ය, කුජ දෝෂ වැනි කේන්ද්‍රයේ පිහිටන සුබ යෝග සහ අසුබ දෝෂ තත්ත්වයන් හේතු සාධක සහිතව විග්‍රහ කිරීම.

සෙනසුරු අපල සහ ඒරාෂ්ටක විග්‍රහය

ඉදිරි වසර 50 ක කාලසීමාව සඳහා ජන්ම, ලග්න සහ අෂ්ටම ඒරාෂ්ටක අපල කාලසීමාවන් සහ එහි බලපෑමේ ප්‍රබලතාව.

ග්‍රහ බලය, තත්ත්වයන් සහ නීචභංග

පංචධා මෛත්‍රී සබඳතා (මිත්‍ර/සතුරු) සහ උච්ච, නීච, ස්වක්ෂේත්‍ර බලයන් ඇගයීම. නීච භංග ඇති වීමට හේතු.

පංච හෝරා සහ කාල හෝරා විග්‍රහය

උපන් මොහොතේ බලපවත්වන හෝරාව, පංචම හෝරාව සහ සූක්ෂම හෝරාව සහ ඒවායේ අධිපති ග්‍රහයන් ගණනය කිරීම.

සර්වාෂ්ටකවර්ග විශ්ලේෂණය

භාව 12 ට ලැබී ඇති සර්වාෂ්ටකවර්ග ලකුණු ප්‍රමාණයන්ගෙන් යුතු චක්‍රය සහ ඒ ආශ්‍රිත විශේෂ පලාපල විශ්ලේෂණය.

ග්‍රහ ස්ඵුට සහ නැකත් පාද

ලග්නය සහ ග්‍රහයින් සියලු දෙනාගේම නිවැරදිම ස්ඵුට, නැකත්, පාද සහ රාශි අධිපතියන් ඇතුළත් වගුව.

සියලුම වැදගත් තොරතුරු

ඔබේ ග්‍රහ අපල දුරු කර ජීවිතය සාර්ථක කර ගැනීමට උපකාරී වන වර්ණ, සුබ අංක. වර්ගෝත්තම ග්‍රහයින්ගේ තොරතුරු, වර්ගෝත්තම ග්‍රහ පලාපල

සරල පියවර 3 කින් ඔබේ වාර්තාව ලබාගන්න

කේන්දර වාර්තාව සකස් කරගන්නා ආකාරය

1

විස්තර ඇතුළත් කරන්න

"Order Now" ක්ලික් කර ඔබේ නම, උපන් වේලාව, උපන් දිනය සහ ස්ථානය ඇතුළත් කරන්න.

2

ලදුපත උඩුගත කරන්න

නියමිත බැංකු ගිණුමට මුදල් තැන්පත් කර ලදුපත (Slip) හෝ screen-shot එක උඩුගත කරන්න.

3

PDF එක WhatsApp/Email මගින් ලබාගන්න

ගෙවීම් තහවුරු කළ පසු පැය 12-24ක් ඇතුළත ඔබේ සවිස්තරාත්මක PDF වාර්තාව WhatsApp/Email මගින් එවනු ලැබේ.

දැන්ම ඇණවුම ඉදිරිපත් කරන්න